පවතින තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතව තිඛේ.
Read More »
ජාතික රූපවාහිනි පරිශ්‍රයට කඩා වැදී කලහකාරී ලෙස හැසිරීමේ හා දේපළවලට හානිකිරීමේ චෝදනාව සම්බන්ධ විමර්ශනයට හිටපු ඇමැති මර්වින් සිල්වා හෙට (18 වැනිදා) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපා
Read More »
අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට ගිය තම පහළොස් හැවිරිදි දරුවාත් රජයේ ක්‍රියාදාමයට සහාය දක්වමින් දින දාහතරක් නිරෝධායනයට යොමු කළ බව හිටපු ඇමැති ලක්ෂ්මන් වසන්ත ‘අරුණ’ කළ විමසී
Read More »
ජර්මනියේ සංචාරයක නිරත වීමේදී කොරෝනා වෛරසය වැලඳුණ බව දැන දැන මෙරටට පැමිණ එය වසන් කළ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට සහ ඊට ආධාර අනුබල දුන් ඔහුගේ බිර
Read More »
රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිඛේ.
Read More »
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියෙමුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී අති බව තහවුරු වී තිඛේ.
Read More »
රජය විසින් මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම මිල ගණන් නියම කරයි.
Read More »
මෙරට නව කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »
ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් අධිකරණ කටයුතු සීමා කිරීම පිළිබඳව උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.
Read More »
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (17) දින සිට තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂක කේ.
Read More »
රජයේ නිවාඩුව සතියක කාලයක් දක්වා දීර්ඝ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read More »