ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් 103 දෙනෙකු දිවයිනේ රෝහල් 14ක ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සදහන් කරයි.
Read More »
අගමැතිගේ උපදෙස් මත ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන් 262 හා ජාතික ලැයිස්තුවේ 29 දෙනා අනුව අපෙක්ෂකයින් ප්‍රතිශතයක් ලෙස බෙදා ඇති අතර
Read More »
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා සුදුස්සන් නම් කර නිර්දේශ ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට
Read More »
කෝවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීම නිසා මහ මැතිවරණයේදී ප්‍රධාන දේශපාලන රැස්වීම් නොපැවැත්වීමට දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
Read More »
කාබනික පොහොරවලට ගොවියා යොමු කරන්නැයි ජනපති දුන් නියෝගයට මුවා වී ලක් පොහොර සමාගමට කාබනික පොහොර ව්‍යාපෘතියකින් රුපියල් කෝටි විස්සක් පොලු තැබූ සමාගමටම
Read More »
වැඩිම දිස්ත්‍රික්ක සංඛ්‍යාවකින් වැඩිම පක්ෂ ගණනකින් මහ මැතිවරණවලට තරග කර අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් අර්ජුන රණතුංග වාර්තා තබා ඇත
Read More »
ඇඟලුම් කර්මාන්තය සඳහා ඩොලර් බිලියනක රෙදි චීනයෙන් ගුවන් මගින් ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙස ඇඟලුම් කර්මාන්තකරුවන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.
Read More »
විදේශීය නෞකාවල සේවකයන් එම නෞකාවලින් බැසීම හා ගොඩවීමට ගාල්ල වරාය තෝරාගෙන තිබීම නිසා රට තුළට කොරෝනා ඇතුල් වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව රේගු නිලධාරියකු පැවසීය.
Read More »
ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමුවැනි කොරෝනා ආසාදිතයා නවාතැන්ගෙන සිටි දඹුල්ල හෝටලයේ අයකැමිවරයා අද (14) දින කොරෝනා වැළදී ඇති බවට පවසමින් ස්වෙච්චාවෙන් ලුණුගල දිසා රෝහලට ඇතුළත් වී
Read More »
කොවිඩ්-19 රෝගීන් රට තුළින් හඳුනා ගැනීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර තබා ගැනීමට ජනතාව උනන්දු වී ඇතත් ලබන අප්‍රේල් මාසය අවසන් වනතෙක් රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර
Read More »