සියලු රජයේ විශ්ව විද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
Read More »
මතුගම යටදොළ ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ඩීසල් බලාගාරය ගලවා ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වය සූදානම් වන බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති
Read More »
කොළඹ කොටස් වෙළදපොලේ ගණුදෙනු අද(13) දිනයේත් මිනිත්ති 30ක කාලයකට අත්හිටුවා ඇත
Read More »
කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමේ කට්ටල 1000ක් සහ මුහුණු ආවරන 50000ක් චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කෙරේ.
Read More »
නව කොරෝනා වෛරසය (Covid 19) ව්‍යාප්තවූ රටවල් වල සිට පැමිණි පුද්ගලයින් නිරෝධායනය කිරීම සදහා තවත් මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට කටයුතු කර ඇති බව
Read More »
චීන ජාතිකයකුගෙන් කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත හෙයින් මෙරටට පැමිණෙන චීන ජාතිකයන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව
Read More »
නීතිවිරෝධී සහගත අත්තනෝමතික රඳවා ගැනීම් හා ලිංගික අපයෝජන ඇතුළු බරපතළ මානව හිමිකම් කඩවීම් රැසක් ශ්‍රී ලංකාවේ සිදුවන බවට චෝදනා රැසක් සඳහන් කරමින්
Read More »
කෝවිඩ් 19 වෛරසයට මුහුණ දීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි වහා ජනතාවට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මාධ්‍ය නිවේදනයක් මගින් කියා සිටියි.
Read More »
ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයෙන් පැමිණෙන මගීන් මෙරටට ඇතුළුවීම හෙට (14) සිට සති දෙකක කාලයක් අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
Read More »
දක්ෂික අධිවේගි මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල දෙසට ධාවනය වු බස් රථයක් ගිනිගෙන තිඛේ.
Read More »
දුරකථනය යනු මේ රටේ ජනතාවට නැතිවම බැරි උපකරණයක් බැවින් සිය සන්ධානයේ ලාංඡනය ලෙස එය තෝරා ගත් බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.
Read More »