නවතම ප්‍රවෘත්ති

කොරෝනා ආසාදිත රෝගියාගේ පුතාට රෝගය වැළදී නෑ

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය (Covid 19) ආසාදනය වූ පලමු රෝගියා දැනට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධනයට ලක් කර ඇත.
Read More »

අපි ඉල්ලන්නේ අලියගෙන් – අකිල කියයි

අලියා ලකුණ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යන්න සැලසුම් සකස් කරනු ලැබූවත්,ජාතික සමගි බලවේගයේ නායකයින්ට එම අවශ්‍යතාවය නොතිබූ බවත්,එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන බව
Read More »

යෙන් ඉහළ යෑමෙන් ජපන් වාහන මිලත් ඉහළට

ජපන් යෙන් අගය වැඩිවීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන ජපන් වාහන වර්ග රැසක මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පෙරේරා පැවසීය.
Read More »

ලංකාවේ කෝවිඩ් පැතිරුණොත් ත්‍රස්ත ප්‍රහාරයකටත් එහා යාවි

කෝවිඩ් 19 වෛරසය පදනම් කරගෙන මෙරට ජනතාවට මුඛ ආවරණ පැලඳීම තවමත් අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
Read More »

ලාංකික කතකගෙන් බලෙන් වැඩ ගත් ඇමරිකන් කත වසර 5ක් හිරේ​

දශකයකට ආසන්න කාලයක් වැටුප් රහිතව ශ්‍රී ලාංකික කාන්තාවක් ගෘහ සේවිකාවක් ලෙස සේවයේ යෙදවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඇමෙරිකානු කාන්තාවකට සිරදඬුවම් නියම කෙරී ඇත.
Read More »

නිරෝධායනය නොවූ චීන ජාතිකයන් 240ක් රට ඇතුළේ – ජවිපෙ

චීන ජාතිකයන් 240ක් පසුගිය 07 වැනිදා සහ 10 වැනිදා නිරෝධානයට ලක් නොවී රටට ඇතුළු වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ඊයේ (11 වැනිදා) ප්‍රකාශ කළේය.
Read More »

සැකකරුවන් අල්ලන්න පොලිසිය මෙතරම් බය ඇයි ?

ලංකාවේ ​පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බය ඇයි දැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා විවෘත අධිකරණයේදී ඊයේ (11 වැනිදා) රහස් පොලිසියෙන් ප්‍රශ්න කළේය.
Read More »