පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන තරග කිරිමට අවධානය යොමු කර තිඛේ.
Read More »
විදෙස් රටවල සිට තවත් ශ්‍රී ලාංකිකයින් 600කට ආසන්න පිරිසක් අද (11) මඩකළපුව ශරියා විශ්ව විද්‍යාලයට සහ කන්දකාඩු නිරෝධායන මධයස්ථානය වෙත යොමු කර තිබේ.
Read More »
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල්දමන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවට නිවේදනයක් නිකුත් කරයි.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහ මැතිවරණයට තරග කිරිම සඳහා නාම යෝජනා අත්සන් තැබුවා.
Read More »
මහ මැතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (11) පැවැත්වීමට නියමිතව තිබේ.
Read More »
නව පොලිස්පති ධුරය සඳහා අනුමැතිය ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙතෙක් ව්‍යවස්ථාදායක සභාව වෙත නමක් යෝජනා කර නැතැයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළේය.
Read More »
බොර තෙල් මිලට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LP Gas) මිලද සීග්‍රයෙන් පහත වැටී ඇති බැවින් මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල
Read More »
කොරෝනා වෛරසය හෙවත් COVID - 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ වන වි
Read More »
කෝවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
Read More »
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි එරට පළවන ගල්ෆ් නිවුස් පුවත් සේවය ඊයේ (10 වැනිදා) වාර්තා කළේය.
Read More »
පානදුර සිට මීගමුව දක්වා වෙරළබඩ තීරයේ විශේෂ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි කණ්ඩායම් හතරක් යොදවා තිබේ.
Read More »