නව කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන තුල රැදී සිටින පුද්ගලයින්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කිරිමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව
Read More »
ඉකුත් වසෙ3⁄4 දෙහිවල ට්‍රොපිකල්ඉන් හෝටලයේ දී එහි නවාතැන් ගෙන සිටි යුවලකට මරණය කැඳවමින් සහ එහි දේපළ හානි සිදුකිරීමේ මරාගෙන මැරෙන බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි
Read More »
ලෝක වෙළදපොලේ ඉන්ධන මිල අඩුවීමත් සමග එහි වාසිය ජනතාවට ලබා දීම පිළිබද මේ වන විට අවධානය යොමුව තිඛේ.
Read More »
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුලු සිව්දෙනෙකු විසින් ගොණු කර ඇති රීට් පෙත්සම හෙට පෙරවරුවේ සළකා බැලිමට අභියාචනාධිකරණය තීරණය කර තිඛේ.
Read More »
පවතින නියං සහිත තත්වයෙන් පීඩාවට පත්වූ කුඩා තේවතු හිමියන්ට සහනාධාර ලබාදීමට රජය කිසිදු අවධානයක් යොමු නොකිරීම කණගාටුවට කරුණක් බව
Read More »
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරිමේ චෝදනා මත සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කර සිටින නැගෙනහිර හිටපු මහා ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පි
Read More »
නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන කිසිදු පුද්ගලයෙක්ගෙන් මුදල් අය නොකරන බව යුධහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
Read More »
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල ඇති වු ගැටුමකින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
අනාගත පරපුර ඔක්සිජන් සිලින්ඩරයක් මිලට ගෙන ජීවිතය ගැට ගසා ගන්නවා දැකීමට තමන් අකමැති බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක පැවැසුවාය.
Read More »
තමන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා රවී කරුණානායකගේ නීතිඥවරුන් විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read More »
කොළඹ කොටස් වෙළදපළ ගණුදෙනු මේ වන විට අත්හිටුවා ඇති බවට වාර්තා වේ.
Read More »