එක්සත් ජාතික පක්ෂ අර්බුදයට හේතුව දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය.
Read More »
බන්ධනාගාර කේන්ද්‍ර කරගෙන සිදුවන මත්ද්‍රව්‍ය ජාලය හා පාතාල ක්‍රියා මැඬපැවැත්වීමට දරුණු ගණයේ අපරාධකරුවන් සියලු දෙනා බූස්ස හා අඟුණකොළපැලැස්ස බන්ධනාගාර තුළ විශේෂ ආරක්ෂාවක්
Read More »
පොලිස් ත්‍යාග අරමුදලේ ඇති මුදල්වලින් පොලිස් නිලධාරීන්ට ත්‍යාග පිරිනමනවාට වඩා සිදුකර ඇත්තේ එම මුදල් ආයෝජනය කිරීම බව විගණනයේදී හෙළිවී ඇත.
Read More »
කොරියාවේ කොරෝනා රෝගය ව්‍යාප්ත වීමත් සමග එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ආපසු පැමිණීම වැළැක්වීම සඳහා එරට සිට මෙරට පැමිණෙන සෘජු ගුවන් ගමන් නතර කර දැමීමට
Read More »
පසුගිය වසර පහ තුළදී ඉදිකළ යුතුව තිබූ මෙගාවොට් 1000ක පමණ අනුමත අඩු වියදම් බලාගාර හයක් ඉදි නොකිරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් බිලියන 50ක
Read More »
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් එළැඹෙන මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා ලබන 10 දිනදී එම සන්ධානයට සම්බන්ධ පක්ෂවල
Read More »
වසර දහයකට වඩා එකම තනතුරේ සිටින පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට රජය ගත් තීරණයට පොලිස් සහායක සේවා නිලධාරීන් ඇතුළත් නොකිරීම නිසා හාරදහසකට වැඩි එම නිලධාරීන් දැඩි කලකිරීමට
Read More »
නවක වදයේ වැඩි වශයෙන් සිසුන් විශ්වවිද්‍යාල අතහැර ගොස් ඇත්තේ නැගෙනහිර පළාතේ දී බවත් ඔවුන් වැඩිදෙනා සිංහල සිසුන් බවත්, උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.
Read More »
ඉන්දියාව සහ යුරෝපා රටවල සිට උතුරේ දෙමළ දේශපාලන නායකයකු ඇතුළු ප්‍රභූ ඝාතනයක් සඳහා සැලසුම් කළ අලුත්ම එල්ටීටීඊ ජාලය ගැන අනාවරණය කරගැනීමට විදෙස් රටවල සහායෙන් ජාත්‍යන්තර
Read More »
නිවසේ සිටින ගෘහණියන් දිවා කාලයේ අන්තර්ජාලයේ සහ මුහුණු පොතේ සැරිසැරීම හේතුවෙන් වංචාකාරී පුද්ගලයන්ට ගොදුරු වීම පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති
Read More »
මධ්‍යම,වයඹ සහ සබරගමු පළාත්වලත් අනුරාධපුරය ,වව්නියාව,මන්නාර්ම සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්,විශේෂයෙන් ප.ව.2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහත වැසි
Read More »