චින ජාතික කාන්තාවක් දූෂණය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රි
Read More »
රජයේ ඉඩම්වල සිදු කෙරන කළුගල් කැණීම් කර්මාන්තය සහ පෞද්ගලික ඉඩම්වල සිදු කෙරෙන කළුගල් කැණීමේ කර්මාන්තය සඳහා බදු දීමේ, අය කර ගැනීමේ විධිමත් හා පහසු ක්‍රමවේදයක් ඇති කරන ලෙස
Read More »
ශ්‍රී ලංකාවේ ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක්ව තිබේ.
Read More »
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් අමුත්තන් සඳහා හෙට (06) දින උදෑසන සිට විවෘත කර ඇත
Read More »
නිති විරෝධීව මෙරටට රැගෙන ආ පිලිම සහිත කන්ටේනරයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය විසින් ඊයේ(04) අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණයට එම නමින්ම තරග කරන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read More »
දුම්රිය රියදුරන් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්ථා කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය
Read More »
විෂ දුමක් ආඝ්රාහණයවීම හේතුවෙන් වාරියපොළ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් 50කට වැඩි පිරිසක් රෝහල් ගත කර තිබේ.
Read More »
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, මුදල් අමාත්‍යවරයා ලෙස කළ නියෝගයකට අනුව, ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල
Read More »
වයඹ, බටහිර,සබරගමු සහ දකුණු පළාත් සහ මන්නාරම, මොණරාගල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය පිළිබදව හෙට දිනයේත් අවධානයෙන් සිටිය යුතු බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්වත් සංගමයේ 2020 වර්ෂය සදහා 27 වන නව සභාපතිවරයා වශයෙන් වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පත්කර තිබේ.
Read More »