සමගි ජන බලවේගයෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (5 වැනිදා) සිට සිදුකරන බව එම බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර
Read More »
හිඟයකට ඉඩ නොතබා ලබන යළ කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට නියෝග කරයි.
Read More »
මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් සියලු දෙනා මැතිවරණ පනතට යටත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ
Read More »
2016 වසරේ මාර්තු මාසයේ පසුගිය යහපාලන රජය සමයේ සිදුවු ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බ්ධයෙන් චෝදනා එල්ල වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහ හිටප
Read More »
කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටිි අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර
Read More »
මිද්දෙණිය දඹේතලාව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
Read More »
දැඩි උණුසුම් සහිත කාලගුණ තත්වය පිළිබද වැඩි අවධානයෙන් කටයුතු කරන්නැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිඛේ.
Read More »
කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසල් දෙකකට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සාහ කළ කොළඹ ප්‍රධාන පිරිමි පාසලක සිසුන් 20 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
අලියා ලකුණු වෙනත් කිසිදු පක්ෂයකට ලබා දීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read More »
ඡන්ද විමසීම් කාලසීමාවේදී ආගමික ස්ථානවල දේශපාලන රැස්වීම් පැවැත්වීම හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම මැතිවරණ නීතියෙන් තහනම් වුවත් එවැනි සිදුවීම් පසුගිය කාලයේ වාර්තාවූ බව
Read More »
දිවයින පුරා පිහිටි සියලුම වරාය වෙත පැමිණෙන මගී ප්‍රවාහන නෞකාවල මගීන් රටට ඇතුළුවීම තහනම් කර තිබේ
Read More »