එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණ යටතේ තරග කිරිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
Read More »
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පිරිවෙන් අධ්‍යාපනයට සුවිශේෂ තැනක් හිමිවන බවත්, එය හුදෙක් අංශයකට සීමා නොවිය යුතු බවත්, පිරිවෙන් සඳහා රටේ අවධානය ආණ්ඩුවෙන් ආණ්ඩුවට
Read More »
පොදු ජන හඳගැස්මට දේශපාලන න්‍යාය පත්‍රයේ වැඩි වටීනාකමක් දෙමින් පොදු ජන යුගයක් බිහිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read More »
මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය තුළ මේ වන විට දුම්රිය සේවා ක්‍රියාත්මක වුවද, නාකුළුගමුව හා ඒ් අවට ගම්මානවල මහජනතාවට මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ප්‍රවාහණ සේවා සඳහා
Read More »
විල්පත්තුව ආශ්‍රිත රාජාංගණය යාය 18 ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදු කෙරෙන කෝමාරිකා වගාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
Read More »
මෙවර ප්‍රථම වරට හඳුන්වා දුන් මාර්ග ගත (Online) ක්‍රමයට උසස් පෙළ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා පෞද්ගලික අයැදුම්කරුවන්ට ලබාදී තිබූ කාලය මාර්තු 9 වැනිදා දක්වා දීර්ඝ කිරීමට
Read More »
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ තිබේ.
Read More »
කැළණිය වන වාසල නිවසක් තුල වු මහා පරිමාන කුඩු ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදාගේ ඛෙදාහැරිමේ තිප්පොලක් වැටලු පොලිස් විශේෂ කාර්ය බලකාය රුපියල් කෝටි දහයකට වඩා වටිනාකමකින් යුත් කු
Read More »
අධිකරණ නියෝග කඩකල චෝදනාවට අත්අඩංගුවට ගත් හිමිවරු දෙදෙනා ඇතුලු සරසවි සිසුන් 22 දෙනා මාර්තු 16 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස
Read More »
දරුවකු ඇතුළත් කිරීමට අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් දෙකක් ලබා දුන්නද ර/හිග්ගස්වත්ත කනිෂ්ඨ විද්‍යාලයටම දරුවා ඇතුළත් කළයුතු බව පවසමින් මවක් සිය දරුවා නිවසේ රඳවාගෙන සිටින බව
Read More »
මේ වන තෙක් පැවැති කිසිදු ආණ්ඩුවක් ප්‍රතිපත්තිගරුකව ක්‍රියා නොකළ බවත්, ප්‍රතිපත්ති ගරුකව රට කළ හැකි එකම දේශපාලන ප්‍රවාහය ජාතික ජන බලවේගය බවත් එහි නායක අනුර කුමාර දිසානායක
Read More »