ජාත්‍යන්තර ඖෂධ සමාගම් සතුන් යොදාගෙන සිදුකරන ඖෂධ පරීක්ෂණ සඳහා මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ශ්‍රී ලාංකික මිනිසුන් යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
Read More »
කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව මහා ශිෂ්‍ය සංගමයට සම්බන්ධ සිසුන් කිහිප දෙනෙක් හඳුනාගැනීමට පරිපාලන අංශවලට
Read More »
ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයට තවත් දේශපාලන පක්ෂ පහක් ඇතුළත් කර ගැනීමට විධායක සභාව ඊයේ (25 වැනිදා) අනුමැතිය ලබාදී තිබේ.
Read More »
ජිනීවා යෝජනාවට අදාළ මහා පාවාදීම යුද ජයග්රහණයෙන් දින පහකට පසු එවක රජය විසින් සිදුකළ බවද අදත් විඳිමින් සිටින්නේ එහි ඵල විපාක යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (25 වැනි
Read More »
ටෙන්ඩර් කැඳවීමකින් තොරව රුපියල් මිලියන 1300කට අධික මුදලක් වැයකර ආරක්ෂක අමාත්‍යාංශයට සන්නිවේදන උපකරණ මිලදී ගැනීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් අරඹා ඇත.
Read More »
මේ වන විට රට පුරා මද්රසා ආයතන දහසකට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බවත්, ඉන් ලියාපදිංචි වී ඇත්තේ ආයතන 317ක් පමණක් බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රක
Read More »
රජයේ සියලු පාසල්වල ඉදිරියේදී පළමු පාසල් වාරය තුල පළමු වාර විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිඛේ.
Read More »
පසුගිය දින ජනතා අයිතියට පත් කෙරුණු දක්ෂිණපඅධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වු කොටසේ ධාවනයට නව සුඛෝපභෝගි බස් රථ 16ක් එක් කිරිමේ මුලික උත්සවය ප්‍රවාහන
Read More »
කොළඹ කොටුව මහ බැංකු මුලස්ථාන ගොඩනැගිල්ලේ ඉහළ මහලින් වැටී තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිඛේ.
Read More »
විරෝධතාවක් හේතුවෙන් කොළඹ, ගාලුමුවදොර මාර්ගය කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිටින් අවහිර වී තිබේ.
Read More »
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවු සහරාන් හෂිම් සමග අවි පුහුණුව ලැබු 63 දෙනෙකු ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිඛේ.
Read More »