“ඉන්දු ලංකා ගිවිසුම කියලා ගිවිසුමක් අත්සන් කළා කියලා අපි දැනගත්තේ මාධ්‍යයෙන්. ඒ වෙද්දි දෙමල අය හිතාගෙන හිටියේ ඉන්දියාව කියන්නේ දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයෝ කියලා.
Read More »
මම නිතරම සතුටින් හිනාවෙලා ඉන්න උත්සාහ කරනවා. ඒකත්
කෙනෙක්ගේ පෙනුමට බලපාන දෙයක් කියනවනේ
Read More »
‘අතපය හතර හොඳට තිබිලත් කිසිම දෙයක් කරගන්න බැරි මිනිස්සු අතර
ආබාධිත වෙලත් ලෝකයේ ජයගන්න උත්සාහ කරන ආබාධිත මිනිස්සු අපට
ගොඩක් වටිනවා.
Read More »
පන්තියේ කිසිම ළමයෙක් මට කිසිම වෙනස්කමක් කළේ නෑ. ඒත් ගුරුවරු එහෙම කළා
Read More »
පොළේ ගමන නිසාම මට මුණගැහුණ දුම්රියේ පිරිසක් ඉන්නවා.
ඒ අය එක්ක විහිළු තහළු කරලා කන බොන දේ බෙදාහදාගෙන යන මේ ගමන මට මසුරන් තරම් වටිනවා
Read More »
" වයස හුදෙක් ඉලක්කමක් පමණකි"
ඔබත් ඇයගේ ජීවිතය ආදර්ශයට ගනිමින් කුමන බාධක කම්කටොලු ආවත් ජීවිතයේ ඕනෑ ම අවස්ථාවක සාර්ථකව ජයග්‍රහණය කරන්න .
Read More »
“වෙන කරන්න දෙයක් නැහැ. මම තීරණය කළා පවුලේ වගකීම භාරගන්න. අවුරුදු 16දී හයියක් ආවේ කොහොමද කියලා මට හිතාගන්නවත් බැහැ
Read More »
ගෑස් ගැන ඔබ දැනගත යුතුම කරුණු රැසක්
Read More »
වාසනාව තමන්ගේ පැත්තට කැරකෙන වෙලාව මේ මොහොත නොවුණත් ඒක කොයි මොහොතක හෝ සිද්ධ වෙන්න පුළුවන්
---
කොයිතරම් අපහසු දෙයක් වුණත් අධිෂ්ඨානයෙන් යුතුව අල්ලාගෙන හිටියොත් දවසක ඔබ දිනනවාමයි
Read More »
වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයින් වන අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි, නදීක ගුරුගේ, කසුන් කල්හාර
එතුමන්, ගුරුහරුකම් තුළින් සංගීත ක්ෂේත්රයට දායාද කල නුතන පරපුරයි .
Read More »
එදා ඉඳන් මට ඕනවුණේ නිළියක් වෙලා
‘හොඳම’ නිළියක් වෙන්න
Read More »