ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට තමා කටයුතු කරන බව එක්සත් රාජධානියේ ජාත්‍යන්තර රූ රැජින එවැන්ජලින් එල්ච්මැනර් මෙනවිය පවසනවා.
Read More »
මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් සිය දෙනෙකුගෙන් 60ක් පමණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට හසු වන බව උතුරු මැද පළාත් ළමා අයිතිවාසිකම් හා ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිළිබඳ පුහුණු උපදේශිකා ගංගානි දිසානායක මහත්මිය පවසනවා.
Read More »
නිකවැරටිය ප්‍රදේශයේ ,මහ ඇලේ ගසාගෙන ගොස් තිබූ වයස අවුරුදු 2යි මාස 8ක පිරිමි දරුවකුගේ සිරුරක් හමුව තිබෙනවා.
Read More »
පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව ඊයේ (28) සවස මොනරාගල සිරිගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස්ව ඇති බව දඹගල්ල පොලිසිය පවසනවා.
Read More »
කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
‘‘2022’’ බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ තරඟාවලියේ බර ඉසිලීමේ තරග ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්රීමාලී සමරකෝන් සමත් වුණා.
Read More »
ළදරුවන් සහ මව්වරුන්ට ලබාදීම සඳහා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගබඩාවල ත්‍රිපෝෂ නොමැති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසනවා.
Read More »
කුරුණෑගල ගොකරැල්ලේ සිට නුවරඑලියයේ සංචාරකයක් සදහා පැමිණි පිරිසක අඹුසැමි යුවළක්, ඔවුන් නවාතැන් ගත් හෝටලයේ කාමරය තුළ මියගොස්ව සිටියදී සොයාගෙන තිබෙනවා.
Read More »
වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ සැක කටයුතු ලෙස මියගොස් ඇති කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.
Read More »
යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
මතුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »