අධ්‍යාපන අමාත්‍යාංශයේ සුරක්ෂා රක්ෂණාවරණයෙන් මෙතෙක් ලබාදී ඇති ප්රතිලාභවලින් සියයට හැට පහක්ම ගෙවා ඇත්තේ සිසුන්ගේ දෙමව්පියන්ගේ මරණවලට බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
Read More »
ශ්‍රී ලංකාවේ වසරකට තුන්ලක්ෂ විසිපන්දහසක් දරුවෝ උපදිති. ඒ අතරින් පන්දහස් අටසියයක් උපදින්නේ විවිධ උපත් ආබාධ සහිතවය. ඉන් දරුවන් 650ක් පළමු උපන් දිනය සැමරීමට පෙර
Read More »
මහ මැතිවරණයේදී සන්ධානගත නොවී තනිව තරග කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුද්දීන්ට දැනුම් දී ඇත.
Read More »
අන්තර්ජාලය හරහා ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන සයිබර් අපරාධ වළක්වමින් වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව සයිබර් ආරක්ෂණ පනතක් හඳුන්වා දෙන බව ඇමැති චමල් රාජපක්ෂ පවසයි
Read More »
අමතර අයකිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත්හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළාත් සභා සහ පළාත් පාලන බලධාරීන්ට ඊයේ (19 වැනිදා) නියෝග කර ඇත.
Read More »
සන්ධානගතව හංසයා ලකුණින් තරග කිරීමට ඇති හැකියාව පිළිබඳ නීතිමය ප්‍රශ්නයක් මතුවීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය හමු වී ප්රශ්නය නිරාකරණය කර ගැනීමට
Read More »
පාසල් වාරය මැද ගුරු මාරු නොකරන්නැයි දිවයිනේ ජාතික පාසල් රැසක විදුහල්පතිවරු ඉල්ලීමක් කර තිබේ.
Read More »
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 153 න් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
Read More »
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මිය මාර්තු මස 04 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත
Read More »
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත විශාල ජාලයක් හඳුනාගෙන ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රංගන ශිල්පියෙකු හා රූපවාහිණි නිවේදකයෙකු වන කාවින්ග පෙරේරා ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබ්.
Read More »