නවතම ප්‍රවෘත්ති

සිය පියාගේ ත්‍රීරෝද රථයට යටවී සිඟිති දියණිය මියයයි

හොරණ 20 කණුව ප්‍රදේශයේදී පියා පැදවූ ත්‍රිරෝද රථයෙන් බිමට වැටී එම ත්‍රීරෝද රථයටම යටවී අවුරුදු එකයි මාස දෙකක් වයසැති දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

පාසල් මිතුරියව ගැබිණියක් කළ 15 හැවිරිදි සිසුවා

ජංගම දුරකථනයෙන් අසභ්‍ය වීඩියෝ පට නරඹා 14 හැවිරිදි දැරියක් ගැබිණියක් කළ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මාධ්‍යවේදිනීය ඝාතනයේ වරදකරුට මරණ දඬුවම ස්ථිර කෙරේ

මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පින්තාරුකරුවෙකුට කොළඹ මහාධිකරණය නියම කර තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් ස්ථිර කර තිබෙනවා.
Read More »

ත්‍රීරෝද රථ අනතුරකින් 11 හැවිරිදි දරුවෙකු මරුට

කටාන, කදිරාන බේස්ලයින් මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයක පිටුපස ගමන් කළ 11 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

14 හැවිරිදි බාලවයස්කාර දැරිය විකිණු තැරැව්කරු රිමාන්ඩ් භාරයට

ගල්කිස්ස ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක ඇතුලු කාන්තාවන් පිරිසක් ලිංගික කටයුතු සඳහා වෙළෙදාම් කර කෙටිකලකදී රුපියල් කෝටි 4කට අධික මුදලක් උපයාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ තැරැව්කරු ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
Read More »

12න් පහළ ළමුන්ටත් කොවිඩ් එන්නත

වයස අවුරුදු 12න් පහළ ළමුන් සඳහා ද කොවිඩ් 19 මර්දන එන්නත ලබාදීමට අවශ්‍යය නිර්දේශ මෙම සතිය ඇතුළත ලැබෙන බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.
Read More »

කාන්තා වැසිකිළියක් තුළ තිබී රහසිගත කැමරාවක් හමුවෙයි

ගම්පහ නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කාන්තා වැසිකිළියක තිබී සොයාගත් කැමරාවක් යැයි සැකකරන උපකරණය සම්බන්ධව සවිස්තර වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (22) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා.
Read More »