පසුගිය රජය විසින් අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට නොදන්වා අත්සන් තැබූ ජිනීවා යෝජනාවලියෙන් ඉවත් වීමට රජය තීරණය කරයි.
Read More »
මන්ත්‍රී රංජන් රාමනායකගේ දුරකථන හඬ පට වලින් 19ක් සංස්කරණය කර මන්ත්‍රීවරුන්ට ලබා දෙන බව කතානායකවරයා කියයි.
Read More »
බේකරි නිෂ්පාදන හිමිකරුවන් සහ හෝටල් ක්ෂේත්රයේ ව්‍යාපාරිකයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කැදවීමට පියවර ගෙන තිබේ.
Read More »
අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය නීතිඥයින් මගින් අද අධිකරණයට භාර වුණා.
Read More »
වත්මන් පාර්ලිමේන්තුවේ අවසන් පාර්ලිමේන්තු සතිය අද(18), හෙට(19) සහ අනිද්දා(20) යන තෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව අවසන් වීමට නියමිතයි
Read More »
පාර්ලිමේන්තු මැතිවරණයේ වියදම රුපියල් මිලියන 6000 ඉක්මවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
Read More »
කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය. එමෙන්ම විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම
Read More »
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ආගමික විෂයයන් ඉගැන්වීම සඳහා පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-II ශ්‍රේණියට ධර්මාචාර්ය විභාගය සමතුන්
Read More »
මේ දිනවල අප රටේ සමස්ත විදුලිය නිෂ්පාදනය ගිගවොට් 38.46ක් වන අතර දැනට පවතින දැඩි නියගය සහිත කාලගුනික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය සියයට 23.1ක් දක්වා පහත බැස තිබේ.
Read More »
“ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයේ දී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්රමුඛ නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වය කැපී පෙනෙනු ඇතැයි
Read More »
ව්‍යාජ වෛද්‍යවරුන් හතලිස්දහසක් පමණ දිවයිනපුරා ප්‍රතිකාර කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read More »