නවතම ප්‍රවෘත්ති

රනිල් කැමති වුනොත් අලියාගෙන් නැත්තම් හංසයාගෙන් ඡන්දෙට

රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩලය කැමැත්ත ලබාදුනහොත් ඉදිරි මහ මැතිවරණය සදහා අලියා ලකුණෙන් තරඟ කරන බවත් කැමැත්ත නොලැබුනහොත් හංසයා ලකුණෙන්
Read More »

වසර 5ට අලි මරණ 1454ක්

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉකුත් වසර පහක කාලය තුළදී වන අලි 1454ක් මියගොස් ඇතැයි පරිසර හා වනජීවී ඉඩම් හා ඉඩම් සංවර්ධ අමත්‍යාංශය සඳහන් කරයි.
Read More »

දේශපාලකයින් ජනාධිපතුතුමාව ජාතිවාදියෙකු ලෙස පෙන්වීමට උත්සහ කරනවා – මුසම්මිල් කියයි

ඇතැම් අවස්ථාවාදී දේශපාලකයන් විසින් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහාතා ජනතාවට ජාතිවාදියෙකු ලෙස පෙන්වීමට උත්සහා දරන බව වයඹ ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් පවසයි.
Read More »

වී මෙට්‍රික් ටොන් 50,000ක් මිලදී ගැනීමට රජය සූදානම්

රජයේ සහතික මිල යටතේ මෙවර මාස් කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදී ගැනීම හෙට(17) සිට ආරම්භ කෙරෙන බව වී අලෙවි මණ්ඩලය කියයි.
Read More »

වාහන බලපත්‍ර ගැනීම සබරගමුවට වෙනස් ඇයි ?

වාහන බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය අනෙකුත් පලාත් වලට වඩා සබරගමුවේ වෙනස් වන්නේ ඇයි දැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී (එ.ජ.නි.ස) ජී.යු.පී. තිලකරත්න මහතා
Read More »

මෙරට අමෙරිකානු තානාපතිනිය අද විදේශ අමාත්‍යාංශයට

මෙරට අමෙරිකානු තානාපති එලේනා බී. ටෙප්ලිප්ස් මහත්මිය අද(16) පෙරවරුවේ මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත කැඳවීමට තීරණය කර ඇත
Read More »

මහින්ද මෛත්‍රී හමුවක් අනිද්දා

මහ මැතිවරණයට තරග වදින නව සන්ධානය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අනිද්දා (18)පැවැත්වීමට නියමිතයි.
Read More »

යුධ හමුදාපතිට එරෙහි අමෙරිකානු තීරණයට රජයේ දැඩි විරෝධය

යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව අමෙරිකානු රජය ගෙන ඇති තීරණයට රජයේ දැඩි විරෝධයට ලක්ව තිඛේ.
Read More »