නවතම ප්‍රවෘත්ති

බදියුද්දීන්ගේ මිතුරාගේ නිවසින් රහස් ලිපි ලේඛන රැසක්

තිඹිරිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවසින් සතොසෙන් අතුරුදන්ව තිබූ ලිපිගොනු රැසක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කණ්ඩායම් සමත්වී ඇත.
Read More »

එජාපයේ ඉරණම කමිටුවකට පවරයි

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානයකින් තරග කරනවාද, කුමන ලකුණක් යටතේ තරග කරනවාද යන්න පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.
Read More »

කොන්දේසි විරහිතව ජනපතිට සහාය දෙනවා – මහින්ද අමරවීර

වංචා දුෂණවලට එරෙහිව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට එක්සත් ජනතා නිදහස් සන්ධානය පුර්ණ සහය ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි
Read More »

සංගිලිමලේ ගින්න නිවන්න ගුවනින් සහය

හැටන් සිංගිමලේ රක්ෂිතයේ අද(13) දින උදැසන හටගත් ගින්න තවදුරටත් පැතිර යමින් තිබු නිසා ගින්න පාලනය කිරිමට ආපදා කලමණාකරණ ඒකකය විසින් ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ
Read More »

වන සංරක්ෂණ නිලධාරිනී දේවානිගේ ආරක්ෂාව තහවුරු කරන්න – මානව හිමිකම් කේන්ද්‍රය ජනපතිගෙන් ඉල්ලයි

වන සංරක්ෂණ නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි.
Read More »

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හොද කශේරුකාවක් තියෙනවා – ඉන්දික

පසුගිය රජය රාජ්‍ය නිලධාරීන් පැත්තකට දමා, පරිසරය ගැන නොසිතා රජයට අවශ්‍ය විදියට කටයුතු කල බවත්, රාජ්‍ය නිලධාරීන්ට ඇහුම්කන් දී ජනතාවත්
Read More »

මහ බැංකුව හොරා කාපු අය හදවතක් පෙන්නගෙන රටේ ජනතාව මුලා කරන්න හදනවා

වෝහාරික වාර්තාව නෙවෙයි ජනතාව බලන් ඉන්නේ මහ බැංකුවේ හොරා කාපු අය හිරේට යන කල් ජනතාව බලා ඉන්නේ යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.
Read More »

හාට් එක නැති කට්ටිය හාට් එකෙන් ඉල්ලයි – චමල් කියයි

ජනාධිපතිතුමාගේ සෞභාගයේ ඉදිරි දැක්ම වැඩ පිලිවෙල යටතේ B"ශ්‍රේණියේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන යටතේ B"ශ්‍රේණියේ කුඹුරු වල අතිරේක බෝග වගා කිරීමේ සමාරම්භක උත්සවය
Read More »

EPF ගිණුමේ තොරතුරු කෙටි පණිවුඩයකින් ජංගම දුරකථනයට

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම පිළිබඳව ජංගම දුරකථන කෙටි පණිවුඩයකින් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read More »