ගම්පහ නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කාන්තා වැසිකිළියක තිබී සොයාගත් කැමරාවක් යැයි සැකකරන උපකරණය සම්බන්ධව සවිස්තර වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (22) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා.
Read More »
NBC හි "America's Got Talent" හි තරඟකාරියක් ලෙස ජනප්‍රිය වූ Nightbirde නමින් හැඳින්වෙන ගායිකාවක් වන Jane Marczewski, පිළිකා රෝගයක් හේතුවෙන් මියගොස්ව තිබෙනවා.
Read More »
රුමේනියාවේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට මේ වන විට ඉන්ධන සැපයීම සීමා කිරීමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
Read More »
මෙරට තුළ මුව ආවරණ මුළුමනින් ම ඉවත් කිරීමට හැකියාවක් නොමැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
Read More »
අද (21) දිනයේ දී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
Read More »
දින හතරක් ඇෆ්ගනිස්තාන ළිඳක සිරවී සිටි 6 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.
Read More »
අද දින සිට වරින් වර විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
Read More »
තංගල්ල ප්‍රදේශයේ දී පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.
Read More »
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.
Read More »
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලව තිබූ සියලු චෝදනා වලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
Read More »