නවතම ප්‍රවෘත්ති

ග්‍රාම නිලධාරි සහතිකයෙන් ප්‍රා.ලේකම්ගේ අත්සන හැලේ

ග්‍රාම නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන පදිංචි හා චරිත සහතිකවල වලංගුතාව තහවුරු කිරීමට ප්‍රාදේශීය ලේකම්ගේ අනු අත්සන යෙදීමේ අවශ්‍යතාව ඉවත් කිරීමට
Read More »

කෝප් කමිටු සභාපතිවරයා ලෙස යළිත් හඳුන්නෙත්ති

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති තෝරා පත් කර ගෙන තිබෙනවා.
Read More »

නිවාඩු යැවූ සුධර්මන් යළි සේවයට

යහපාලන ආණ්ඩුවෙන් අනිවාර්ය නිවාඩු යැවූ සුධර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනි සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති හා කාලීන) නැවතත් පත් කළ බව එහි සභාපති සුදත් රෝහණ පවසය
Read More »

කෝටි 800ක තෙල් ණයට

ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලිය මිලදී ගන්නා කෙරවළපිටිය වෙස්කොස් පෞද්ගලික ඩීසල් විදුලි බලාගාරයට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් බිලියන 8ක ඩීසල් ලබාදීම
Read More »

රස පරීක්ෂක ඉදිරියේ රන්ජන් අද කට හඬ පරීක්ෂණයට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායකගේ කටහඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අද (7) රැගෙන එන බව රජයේ රස පරීක්ෂක ඒ. වැලිඅංග පැවසීය.
Read More »

කොරෝනා බවට සැක 16ක්

මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත යැයි සැක කරන රෝගීන් 16 දෙනකු රෝහල් නවයක සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
Read More »
වතුර

කටුනායක හා සීදුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක ජල කප්පාදුවක්

කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට හෙට (07) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »

රුසියානු හමුදා ප්‍රධානි ජනපති හමුවෙයි

රුසියානු සමුහ අණ්ඩුවෙි භූමි මෙහෙයුමි ප්‍රධානි ජෙනරාල් ඔලෙග් සාලියුකොව් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
Read More »