72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් හෙට (04) සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතයි.
Read More »
72වන ජාතික නිදහස් සමරු උළෙල වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ හෙට (04) දිනයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
Read More »
රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල් යුකෝව් මහතා අද (3) උදෑසන දිවයිනට පැමිණියේය.
Read More »
රජය විසින් නැවත කැඳවා තිබුණද ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් ජේ.සී. වැලිඅමුණ මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ
Read More »
නව කොරෝනා වෛරසය ආසාදනය වී නැවත සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනය (02 වැනිදා) වන විට 328ක් බව චීන පුවත්
Read More »
ව්‍යාජ වෛද්‍යවරුන්ට වසර පහක සිර දඬුවමක් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂය ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ මහලේකම් ධුරයට පත් නොකළ යුතු දේශපාලනඥයන්
Read More »
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇතැම් කොන්දොස්තරවරු ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම නිසා මණ්ඩලයට දිනකට රුපියල් කෝටියකට
Read More »
කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වත්තල හැඳල ප්‍රදේශයෙන් සොයාගත් බව පාරිභෝගික කටයුතු
Read More »
කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ අවසන් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර තිබේ.
Read More »
නිදහස් මාවත, විද්‍යා මාවත, මෙට්ලන්ඩ් පෙදස, කන්නංගර මාවත, මාකස් ප්‍රනාන්දු මාවත, පදනම් පාර, විජේරාම පාර හෝටන් පෙදෙස දක්වා හෙට(3) උදැසන 7 සිට දහවල් 12 දක්වා වසා තබන බව පොලි
Read More »