මාවනැල්ල වෑගන්තලේ ප්‍රදේශයේ නිවසක වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකු ළිඳකට වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
බාල වයස්කාර 14 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට සැකපිට පුද්ගලයින් 3ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ගාල්ල - ගෝනපීනුවල ප්‍රදේශයේ දී සිය සැමියා විසින් ගිනි තබා රෝහල්ගත කළ කාන්තා පොලිස් සැරයන්වරිය ඊයේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
බිම් මට්ටමේ දේශපාලනයේ නිරතවනු ලබන කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා කැෆේ සංවිධානය විසින් මෙහෙයවන "ජනනි" වැඩසටහන අද (09) ආරම්භ කිරීමට නියමිතයි.
Read More »
කොල්ලුපිටියේ පිහිටි හෝටලයක් තුළ ජර්මන් ජාතික තරුණියක්ව මත්කර දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.
Read More »
ඕස්ට්‍රෙලියාවේ තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා.
Read More »
ගර්භණී සමයේ කොවිඩ් මර්දන එන්නත ලබාගත් මව්වරුන් බිහිකළ දරුවන් තුළ කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බව නවතම පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.
Read More »
චාර්ල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස කිරුළු පලඳින අවස්ථාවේ ඔහුගේ බිරිඳ වන කැමිලාට විශේෂ කිරුළක් ලබාදීමට නියමිත බව වාර්තා වනවා.
Read More »
මහනුවර - වත්තේගම මඩවල ප්‍රදේශයේ නිවසක් පිටුපස පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
අනුරාධපුර, ගල්කුලම ප්‍රධාන මාර්ගයේ උට්ටිමඩුව ප්‍රදේශයේ දී එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනා ගමන්ගත් ත්‍රිරෝද රථයට වනඅලියෙකු පහරදී තිබෙනවා.
Read More »
යොවුන් ලෝක කුසලාන තරගාවලියේ වඩාත් වටිනාම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ නම්කර තිබෙනවා.
Read More »