තමා පසුගිය පාර්ලිමේන්තුවේ සිටියත් පෙර පාසල් අයත් වන්නේ මොන අමාත්‍යාංශයටදැයි සොයා ගැනීමට නොහැකි වූ බවත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට පත්වී පෙර පාසල් විෂය පිළිබඳව සොයා බලා රජයේ
Read More »
චීන ජාතිකයින්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් වීසා ලබාදීම නතර කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හට වෙනත් නිල නිවාසයක් ලබාදීමට ඇති හැකියාව පිළිබඳව වහාම සොයා බලා තමන් දැනුවත් කරන ලෙස රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා විසින් අමාත්‍යාංශය
Read More »
කොරෝනා වෛරසය වැලඳුණු පළමු රෝගියා ශ්‍රී ලංකාවෙන් ඊයේ (27 වැනිදා) සවස වාර්තා විය. බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමු කළ නිර්දර්ශක පරීක්ෂා කිරීමේදී මෙම රෝගියා හමු වූ බව
Read More »
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් විශාල සංඛ්‍යාවකට ජනවාරි වැටුප මේ වනවිට ගෙවා නොමැති බවට ජාතික සේවක සංගමය චෝදනා කරයි.
Read More »
මගීන් 83දෙනෙකු රැගත් ඇරියානා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඇෆ්ගනිස්ථානයට කඩාවැටී අනතුරට ලක්ව තිබේ.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ලකරන බවට පවසමින් සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර
Read More »
කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු රාජ්‍ය අමාත්‍ය සාද් බින් ෂෙරීඩා අල් කාබි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (26) කොළඹදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
Read More »
අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබෙන තහනම් නියෝගයක් හේතුවෙන් බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු මහේස්ත්‍රාත් තිලිණ
Read More »
72වන ජාතික නිදහස් සමරු උළෙල වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
Read More »
ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් ඉදිරි මහ මැතිවරණයේදී ලබා ගැනීමට හැකි වන බවට විශ්වාසයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කරයි.
Read More »