මහ මැතිවරණයට නාමයෝජනා කැඳවීමට පෙර අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ රජයේ වැඩසටහන යටතේ නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර සියලු බඳවාගැනීම් අවසන් කරන බව ඇමැති
Read More »
අධ්‍යන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන්ම ප්රථම ස්ථාන ලබාගත් සිසුන් 12 දෙනාට අංග සම්පූර්ණ නිවාස ලබාදෙන ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ නිවාස රාජ්ය ඇමැති ඉන්දික අනුර
Read More »
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සිට මේ වන විට පොහොට්ටුවට එක්ව සිටින්නන් තමන් ශ්‍රීලනිපයේ නැති බව ප්රකාශ කළද අවසානයේ ඔවුනට ඡන්දය ජයග්රහණය කිරීමට සිදුවන්නේ ශ්‍රීලංකා නිදහස්
Read More »
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම
Read More »
දකුණු පළාතේ පාලම් ඉදිකිරීමේ කටයුතුවල නියැළි සේවකයන් සඳහා මෝටර් රථ පහළොවක් කුලියට ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් විසිපන් කෝටි හතළිස් හතර ලක්ෂයක් ගෙවා ඇතැයි
Read More »
ඉදිරි මහමැතිවරණයේ දී ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තරග කරන ලාංඡනය සම්බන්ධයෙන් ශ්‍රී ශ්ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු සාකච්ඡා කරන බව
Read More »
තංගල්ල, කුඩාවැල්ල වරායේදී කෝටිපති ධීවරයකු ඇතුළු සිව් දෙනකුව එකතැන ඝාතනය කළ පාතාල කොන්ත්‍රාත්තුව සඳහා ගිනි අවි සැපයූ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය සමග සබඳතා පැවැත්වූ ප
Read More »
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත් වූ ඩුබායි පොලිසිය මගින් අල්ලා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් පස් දෙනකු ඩුබායි වෙත ගිය පොලිස් කණ්ඩායමක් ම
Read More »
ඉකුත්දා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිළධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව
Read More »
හම්බන්තොට වරාය සම්පූර්ණයෙන්ම චීනයට පවරා දී ඇති බවට ඇතැමුන් නිවරදි නොවන මතයක් සමාජය තුළ ව්‍යාප්ත කර ඇතැයි චීනයේ තානාපති Cheng Xueyuan මහතා පවසයි.
Read More »
ඉකුත්දා පැහැරගෙන යාමට ලක්වූ බව කියන ශ්‍රී ලංකාවේ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තිය විසින් භාවිතා කළ
Read More »