පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග සිදු කළ සංවාදයක් හේතුවෙන් වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (21) ප්‍රකාශයක් ලබා දීම සඳහා
Read More »
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අද පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
Read More »
සරල, විනිවිද පෙනෙන හා කාර්යක්ෂම බදු ක්‍රමයක් යළි නිර්මාණය කරන බවට රජය විසින් ලබාදුන් පොරොන්දු ඉටුකරමින් දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්
Read More »
මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ වෝහාරික විගණන වාර්තාව සභාගත කිරිම යෝග්‍ය බව කතානායක කරූ ජයසුරිය මහතා මීට ටික වේලාවකට පෙර සභාවට දැනුම් දුන්නේය.
Read More »
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාව ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ.කහදගම මහතා 21 වැනිදා නියෝග කරන ලදි. ඒ අනුව ලේ ඥාතීන්
Read More »
රංජන් රාමනායක මහතාගේ හඩ පට වලට මුවාවී රජය පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දමමින් සිටින බව කැෆේ සංවිධානය අවධාරණය කරයි. එහි විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා
Read More »
කන්තලේ සීනි සමාගම යළි ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී එම කම්හලට අයත් යන්ත්‍රෝපකරණ හා ගොඩනැගිලි පවරා දීමේ ඉටුකර දීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 2 ක
Read More »
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති “අපි වෙනුවෙන් අපි” අරමුදලේ ආරක්ෂක විශයභාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයෙකු වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කොට ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා ඇත.
Read More »
රුවන්වැලි මහා සෑයේ පලඳවා තිබූ පැරණි කොත ගැලවූ පසු එම කොතෙහි අඩංගුව පැවැති දෑ සම්බන්ධව යම් වාර්තාගත කිරීමක් සිදුකළාද යන්න ගැන පරීක්ෂණයක් අරඹන බව පුරා විද්‍යා කොමසාරිස්
Read More »
ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් දඬුවම් නියම කර තිබේ.
Read More »