පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදය සාධාරණ නොවන බවත් ,විශේෂයෙන් නාගරික හා ග්‍රාමීය ඉඩම් හිමිකම් පිළිබද ඇති ගැටලුත් ඒ සදහා බලපාන බව පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ පැවැත්වූ දුරකථන සංවාදයේ දෙවන හඬපටය තමන්ගේ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තම ෆේස්බුක් ගිණුම හරහා සඳහන් කරයි.
Read More »
බද්දේගම කුම්මේ ප්‍රදේශයේ එළවළු වෙළෙඳසලකට ඊයේ (16 වැනිදා) අලුයම ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබුණු එළවළු තොගයක් පැණි බෝතල් හා මුදල් සහිත කාසි කැට තුනක් රැගෙන ගොස් ඇත.
Read More »
නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරිම අද සිට ආරම්භ වෙයි.
Read More »
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ ඇත.
Read More »
ශ්‍රී ලංකාවේ නව පාලනය මෙන්ම පසුගිය පාලනයද දැඩි ලෙස විවේචනයට ලක්කරමින් අන්තර්ජාතික හියුමන් රයිට්ස් වොච් ආයතනය සිය නවතම වාර්තාව නිකුත් කර ඇත. පසුගිය ජනවාරි 14 වැනිදා
Read More »
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (16 වැනිදා) පස්වරුවේ ආරම්භ විය.
Read More »
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවීමට යෝජිත නව පක්ෂයේ සංවිධාන කටයුතු සහ එහි ඉදිරි කටයුතු සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට මාධ්‍ය ආයතන හිමිකරුවකු ඉදිරිපත්ව ඇති
Read More »
වී කිලෝග්‍රෑමයක් සඳහා වූ සහතික මිල සම්බන්ධ අවසන් තීන්දුව ලබන සතියේදී ගන්නා බව අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.එස්.එල්.රාජදාස පැවසීය.
Read More »
පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබු කාන්තාව හා දැරිය බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර
Read More »
ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාගේ හිස් වූ තනතුරට අභියාචනාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
Read More »