නවතම ප්‍රවෘත්ති

පාසල් නිවාඩුව ගැන රජයෙන් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වීම සඳහා පෙබරවාරි මස 07 වනදා සිට සියලුම පාසල් නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
Read More »

දින 14කට පසුවත් කොවිඩ් වෛරසය ව්‍යාප්ත විය හැකියි

කොවිඩ් ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට දින 14කින් පසුවත් වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.
Read More »

ත්‍රිරෝද රථය දුම්රියේ ගැටීමෙන් එකම පවුලේ සිවුදෙනෙකු මරුට

ගාල්ල බූස්ස රිල්ලඹ මංසන්ධියේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටි සිදුවු අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ සිව්දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

තියුණු ආයුධයකින් පහරදීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මරුට

මාලඹේ කැකිරිහේන, පොතුආරව තලංගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

සතොසෙන් පොල් 75ට

සතොස මගින් ලොකු පොල් ගෙඩියක් රුපියල් 75ක උපරිම මිලකට අද (31) සිට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
Read More »