මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
Read More »
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
Read More »
කුරුණෑගල, මල්පිටිය ප්‍රදේශයේදී බස් රථයක් හා බවුසරයක් ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.
Read More »
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාල වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙම අවස්ථාවේ ලබාදීම සුදුසු නොවන බවට නීතිපතිවරයා කථානායක කරූ ජයසූරිය මහතා වෙත දැනුම්
Read More »
දුරුතු පොහොය දිනය යෙදී ඇති ලබන 10 වනදාට අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයන් සඳහන් කරයි.
Read More »
කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කමිටු සඳහා නව සමාජිකයින් පත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙයි.
Read More »
පාසල් සිසුවියන් 4 දෙනෙකු ලිංගික අපයෝජනය කළ අම්පාර උහන සෙනරත්පුර ග්‍රාමිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනයකට අනුව, වසර 03ක සිරදඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදාහැර ඇත.
Read More »
ඩෙංගු රෝගීන් සඳහා පෞද්ගලික රෝහල්වල සිදුකරන රුධිර සාම්පල විශේෂ පරීක්ෂාව සඳහා අය කරන මුදල නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානම් වෙයි.
Read More »
ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සඳහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කොප්ප (Water Cup) ඩුබායි සමාගමකින් මිලදී ගැනීම ඇමැති ප්‍රසන්න රණතුංග විසින් අත්හිටුවා
Read More »
වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශීය ජාතිකයන් 136 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »