පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති පොලිස් විශේෂ කාර්යාංශ ඒකකයේ බුද්ධි අංශයෙන් සැලකිය යුතු බුද්ධි තොරතුරු ලැබෙන්නේද යන්න සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව
Read More »
විභජ්ජවාද මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පුජා වැඩමුළුව මේ වන විට (04) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී පැවැත්වෙමින් තිබේ.
Read More »
ලංකාව පුරා අවුරුදු සියය ඉක්මවූ පුද්ගලයන් පන්සිය පනස්පස් දෙනකු (555) සිටින බව වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි.
Read More »
මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට විරුද්ධව උතුරු නැගෙනහිර මැතිවරණ මෙහෙයුම් සිදු කිරීම සඳහා උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන්
Read More »
ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලංකා විදුලිබල මණ්ඩලය ලබාගෙන ඇති ඉන්ධන සඳහා ගෙවීමට ඇති බිලියන 83 ක මුදල ලබා නොදීම නිසා පසුගිය සතියේ සිට ඉන්ධන ලබා දීම නතර කිරීමට
Read More »
ශබ්ද දූෂණය අවම කිරීම සඳහා බස් රථවලට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නළාවක් හඳුන්වා දීමට මගී ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මහ කන්නයේ සිට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා මිල ගණන් අනුව දැනට රජයේ පාලන මිලට සහල් ලබා දීමට නොහැකිවනු
Read More »
හපුතලේ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මියගිය ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) සිදුකිරීමට නි
Read More »
ප්‍රමිතියෙන් තොර අඩු මිලට ආනයනය කරන ටයර් සහ කල් ඉකුත් වූ ටයර් නැවත පුරවා අලෙවි කිරීම රිය අනතුරු සිදුවීමට හේතුවක් වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ අධ්‍යය
Read More »
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් 2020 ‘ගමට ගෙයක්’ වැඩසටහන යටතේ රටපුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14,022ක එක් නිවාසය බැගින් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
Read More »
රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා විෂය පථයන් බෙදා දී ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙසට ජනාධිපති කාර්යාලය ලබාදුන් නියෝගයට අනුව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පමණක් මේ වනවිට
Read More »