අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ආරම්භ කළ උත්සවයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ රාජාසන කතාවට සවන්දීම සඳහා හිටපු ජනාධිපතිවරුන් කිසිවකු නොපැමිණීම විශේෂ සිද්ධියක් වි
Read More »
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි.
Read More »
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (03) වැඩ භාරගන්නා ලදී. වසර 39 යුධ හමුදා සේවයේ රාජකාරි ඉටුකර ඇති
Read More »
කුරහන් සාටකය පැළදූවේ නැති වූවත් තමන් නියෝජනය කරන්නේ මෙරටේ පීඩිත ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »
පාර්ලිමේන්තුව ජනවාරි මස 7 වන අඟහරුවාදා පස්වරු 1.00 දක්වා කල් තබා තිබේ.
Read More »
රංජිත් ද සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ වරුණ ලියනගේ මහතා කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Read More »
විපක්ෂනායක ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ නම කථානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදනය කර කළේය.
Read More »
පසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරිමට රජය තීරණය කර තිබේ.
Read More »
කොළඹ නගරය ආශ්රිත වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමට බලපා ඇත්තේ සුළං දිසාව වෙනස්වීම නිසා බව ජාතික ගොඩනැගිලි පර්ෙ ය්ෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ
Read More »
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල පත් කර තිබේ.
Read More »
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ඉකුත් වසරේ (2019) කරන ලද වැටලීම් වලදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 70 කට අධික බව රේගුව සඳහන් කරයි.
Read More »