දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට අහිමි කළ බලතල කිහිපයක් යළි පවරා දීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් එක්සත්
Read More »
උදා වූ 2020 නව වසර සියලු ශ්‍රී ලාංකිකයින් ඉතාමත් උද්යෝගිමත්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
Read More »
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ බැලීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇත.
Read More »
2019 වසර තුළ නීතිපතිවරයා විසින් අපරාධ නඩු 16,647ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කරයි.
Read More »
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ලබන ජනවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු වේලාවකට පෙර නියෝග කළේය.
Read More »
නව රජය යටතේ දෙමළ ජනතාවගේ දැවෙන ගැටළු වෙනුවෙන් ස්ථිරසාර විසදුම් ලබා ගැනීමට දෙමළ දේශපාලඥයින් කටයුතු කළ යුතු බව ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පවසයි.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා තවදුරටත් කොළඹ නරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ලංකා පෞද්ගලික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
Read More »
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නිල කාලය අද (31) අවසන් වේ.
Read More »
රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු හෙරෝයින් කිලෝග්රැම් එකක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු ඊයේ(30) රාත්‍රියේ වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව සෙට්ටිකුල
Read More »
මහ මැතිවරණයට අදාළ 2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ලබන වසරේ පෙබරවාරි මස 25 දිනට ප්‍රථම නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
Read More »
ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ
Read More »