අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
යහපාලන ආණ්ඩු කාලසීමාවේ රුපියල් බිලියන එකසිය පහළොවක පාඩුවක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට සිදුකර ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක
Read More »
කොළඹ නගරය ආශ්රිත වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයේ ඉහළ තත්ත්වයක් යළි පෙන්නුම් කර ඇති බැවින් ඇදුම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රවේශම් වීම වැදගත්
Read More »
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »
සහල් මිල ඉහළ ගොස් ඇති වකවානුවක ආනයනය කරන ලද සහල් කිලෝ ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් කල් ඉකුත් වීම නිසා සත්ත්ව ආහාරවලට සතොස මගින් අලෙවි කරන බව වාර්තා විය.
Read More »
පසුගිය යුගයේ තරම් මේ රට සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා කෑ ගහපු, සිංහල බෞද්ධ සංස්කෘතිට කරදර හිරිහැර එල්ල කරපු, අලි ඇතුන් නිසා ස්වාමීන්වහන්සේලා හිරේ දාපු යුගයක් ඉතිහාසයේ
Read More »
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අමිත් ගමගේ මහතා පත් කර ඇත.
Read More »
ශ්‍රී ලංකාව තුළ සුනඛයින් ලක්ෂ 30 (තිහකට) ආසන්න ප්‍රමාණයක් සිටින බව මහජන සෞඛ්‍ය සහ පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක එල්.ඩී.කිත්සිරි මහතා පවසයි.
Read More »
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී. එස්.එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය
Read More »
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා දින එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන්
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ගමන්ගත් රථවලට වවුනියාව ,උළුක්කුලම ප්‍රදේශයේදී කිසියම් පිරිසක් ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහරදීමට උත්සහ කිරීමත් සමඟ ඇතිව
Read More »