ජනාධිපති ගොඨාභය රාජපක්ෂ විසින් ජනවාරි 03 දා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයක් ඉන් පසු පාර්ලිමේන්තු සතියේ දිනක
Read More »
තමන් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්කයෙන් බැහැරව කැමැති දිස්ත්‍රික්කයක එළඹෙන මහමැතිවරණයට ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂය කිසිදු තීරණයක් ගෙන නොමැති බව පක්ෂයේ ජ්‍යෙෂඨයකු
Read More »
කැකුළු සහල් සඳහා රජයේ පාලන මිලක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නොමැති නිසා කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 110ක් දක්වා ඉහළ ගොස් තිබේ. අයහපත් කාලගුණයට මුවාවෙමින් නව වසර
Read More »
2019, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දෙසැම්බර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධානගාර ගත කර ඇත.
Read More »
සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අදහස් පල කළ එම සුදු වෑන් රථ රියදුරන් ලෙස හැඳින්වූ පුද්ගලයින් දෙදෙනා යළි
Read More »
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා
Read More »
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් ලබන මස මුල ශ්‍රී ලංකාවට පැමිණෙන බව රුසියානු ටාස් ප්රවෘත්ති සේවය වාර්තා කරයි.
Read More »
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මේ දක්වා අත්අඩංගුවට ගෙන නැතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
Read More »
වවුනියාව බෝගස්වැව 07 වන සිංහ රෙජිමේන්තු යුද හමුදා කඳවුරේ සේවය කළ යුධ හමුදා සෙබළෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී ඔහුගේ ගිනි අවිය
Read More »
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) නිකුත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read More »