ගංවතුර හේතුවෙන් නිරන්තරයෙන් යටවන ගම්මානවල ජනතාවට ස්ථිර සාර විසඳුමක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.
Read More »
ලබන වසරේ පහ ශ්‍රේණියට ලබාදීමට නියමිත ඉංග්‍රීසි පෙළ පොතේ ලංකාවේ පළාත් වෙන් කිරීම දෝස සහගත බව ජාතික උරුමයන් සුරැකීමේ මහ සම්මේලනය ප්‍රකාශ කරයි.
Read More »
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සංකල්පයක් මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතියක් වූ “පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය” අතරමග නවතා දැමීමෙන්
Read More »
මහා පරිමාණ වී මෝල් හිමියන් කීප දෙනා සතුව වී මෙට්‍රික් ටොන් ලක්ෂ 12ක් පමණ තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පැවසීය.
Read More »
ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල අද යි.
Read More »
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(24) වරෙන්තුවක් නිකුත් කර තිබේ.
Read More »
කොළඹ කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් අද ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
එක්සත් ජාතික පක්ෂය කළ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read More »
දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙයි.
Read More »
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර ඇත.
Read More »
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද(24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය හමුවට
Read More »