මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයි දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල රාජකාරී කටයුතුවලට කැඳවීමට අදාළ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය
Read More »
රාජ්‍ය ආයතන 80 කට පමණ සභාපතිවරුන් ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීමට අදාළ නිර්දේශ ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇත.
Read More »
විශේෂිත සුර්යග්‍රහණයක් ලබන 26 වනදා දිවයිනට දිස්වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ තාරකා විද්‍යා ප්‍රදර්ශක නාලක අබේසේකර මහතා සඳහන්බ් කරයි.
Read More »
නැවත දැනුම් දෙනතුරු දුන්හිඳ ඇල්ල නැරඹීමට යන ප්‍රවේශ මාර්ගය අද (22) සිට තාවකාලිකව වසා දැමූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
Read More »
ජාත්‍යන්තරයේ සහාය ඉතා හොඳින් ලැබෙන නමුත් වත්මන් රජය ජාත්‍යන්තරයට කිසිසේත්ම ගැති වන්නේ නොමැති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
Read More »
ඒකක 15 ට වැඩි ජලය භාවිත කරන ජල සබඳතාවන සඳහා ගාස්තු වැඩි කිරීමට අවධානය යොමු කර ඇති බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
Read More »
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භවී පසුගිය11 වනදා සිට ගතවූ කාලය තුළ නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයෙන් සිරිපා කරුණාව සඳහා මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි පුද්ගලයින් 27දෙනෙකු අත්අඩංගුවට
Read More »
අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රීකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 – 200 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්
Read More »
කොළඹ, කොටුව, මඩකලපුව අතර සහ කොළඹ කොටුව පොළොන්නරුව අතර ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය 03 ක් අවලංගු කර ඇත.
Read More »
සේවා දිගුවක රාජකාරියේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු ලබන 31 වැනිදාත් තවත් නිලධාරියකු ජනවාරි 31 වැනිදාත් සේවා කාලය අවසන් කර විශ්‍රාම යෑමට නියමිතය.
Read More »
පසුගිය රජය සමයේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට මාසිකව ලබා දුන් රුපියල් පනස් දහසක දීමනාව විශ්‍රාම වැටුපටත් එක් කොට ඇති බවට අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »