පවතින විදුලි අර්බුදය හමුවේ අද (24) රාත්‍රියේදී මෙන්ම හෙට (25) දිනයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුව ඇති බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
Read More »
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
Read More »
තම දියණියට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකළ තරුණයා අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් පමාකරමින් සිටින බව පොලිස් නිලධාරියෙකු චෝදනා කරනවා.
Read More »
කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබා දෙන බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පවතින හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
Read More »
දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහි පිහිටි ජනාධිපති සිරිල් රමෆෝසාගේ කාර්යාලය අසල ගංජා වැවූ ආදිවාසී කොයිසාන් ප්‍රජාවේ නායකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ්‍රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
Read More »
බොරැල්ල, කිතුල්වත්ත පාර ප්‍රදේශයේ පිහිටි නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.
Read More »
පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිතයි.
Read More »
සාරා ජෙස්මින් යටතේ අවි පුහුණුව ලැබූ කාන්තාවන් 10 දෙනකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ (19) නියෝග කර තිබෙනවා.
Read More »
2022 ශ්‍රී ලංකා - පකිස්ථාන සවාට් ශූරතාවලියෙහි ශූරතාවය දිනා ගැනීටම ශ්‍රී ලංකා සවාට් කික් බොක්සිං කණ්ඩායම සමත්ව තිබෙනවා.
Read More »
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වසරේ එක්දින කණ්ඩායම නම්කර තිබෙනවා.
Read More »