නවතම ප්‍රවෘත්ති

මෙතෙක් හිමි වූ දැවැන්තම ලොතරැයි ත්‍යාගය කෝටි 14 රත්නපුරේ ප්‍රියන්තට

සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ජයමල්ල වූ රුපියල් කෝටි දහහතරහමාරක මුදල රත්නපුර මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්තට හිමිවී තිබේ. මෙම ත්‍යාග මුදල හිමිවී ඇත්තේ ‘කෝටිපති
Read More »

ගංජා කිලෝග්‍රෑම් 22ක් නාවික හමුදාව විසින් සොයාගනී

2019 දෙසැම්බර් 19 වන දින නාවික හමුදාව විසින් කච්චතිව් දුපත ආශ්‍රිතව වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා තොගයක් සොයා ගෙන ඇත.
Read More »

පා.ම. රාජිත අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් අධිකරණයෙන් ඉල්ලයි

රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට පෙර ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන
Read More »

ගානියා බැනිස්ටර්ගේ සහ ඇගේ සැමියාගේ ජංගම දුරකථන හා සිම්පත් CIDයට බාරදෙන ලෙසට අධිකරණයෙන් නියෝග

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ සහ ඇගේ සැමියාගේ ජංගම දුරකථන සහ සහ සිම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
Read More »

ඛනිජ තෙල් සංස්ථාවේ අතිකාල දීමනා ගැන ඇමති මහින්ද වාර්තාවක් ඉල්ලයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට පසුගිය මාසයේ අතිකාල දීමනා වශයෙන් කෝටි 15කට වැඩියෙන් ගෙවා ඇතැයි වාර්තා වන බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට
Read More »

මාධ්‍යවේදියෙකුට පහරදුන් මංජුල පෙරේරා අත්අඩංගුවට

මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත් මංජුල පෙරේරා අද (19) කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන
Read More »

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට සහ හිටපු දැව සංස්ථා සභාපතිට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඩුවම්

රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අවි.එච්. කුසුමදාස මහනාම
Read More »

පාඨලී චම්පික රණවක යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට රියදුරු මාරුකර එම රිය අනතුර පිළිබඳව තොරතුරු වසන් කර පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට
Read More »

හාල් මිල බස්සන නීති අද ගැසට්ටුවට

සහල් සඳහා වූ පාලන මිල රුපියල් 98ක් බව සඳහන් කරමින් නව ගැසට් පත්‍රයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (19 වැනිදා) නිකුත් කිරීමට නියමිත බව
Read More »

ගානියා බැනිස්ටර් යළි අංගොඩ මානසික රෝහලට

පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනිය අද (19) පෙරවරුවේ යළිත් මානසික සෞඛ්‍ය වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට යොමු
Read More »