මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුමට අදාළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read More »
ඉකුත් වසරේ (2018) පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කිරිමේ කඩඉම් ලකුණු අධ්‍යාපන අමත්‍යාංශය විසින් ඊයේ (18 වැනිදා) නිකුත් කළේය.
Read More »
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළු
Read More »
පසුගිය 2016 වසරේ පෙබරවාරි මස 28 වන රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අද (18) පස්වරුවේ
Read More »
දූෂණ විරෝධී බලකායේ අධ්යක්ෂ නාමල් කුමාර ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගය කළේය.
Read More »
"සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික අඩිතාලම සඳහා වූ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
Read More »
2019 වසරේ නොවැම්බර් මස දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් දිවයින පුරා සිදුකළ වැටලීම් වලින් අපරාධ 43,013ක් ග්‍රහණය කර ගැනීමට සමත්ව ඇත.
Read More »
ලෝක බැංකුව විසින් මෙරට රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම, රජයේ මූල්‍ය කළමනාකරණ කටයුතු විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සදහා ඩොලර් මිලියන 25 ණයක් අනුමත කර තිබේ.
Read More »
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිය 70 වන සංවත්සරය සැමරීම අද(18) යාපනය නල්ලූර් පිහිටි ප්‍රජා මණ්ඩපයේදී සිදුකරනු ලැබිණ.
Read More »
ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම හා ලබාගැනීම
Read More »
අධික වැසි තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.
Read More »