දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කර ඇති බවඅභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන්
Read More »
මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවාසයක පදිංචි වී සිටින එම කොමිසමේ සාමාජිකයෙකු කොමිසමට අයත් වාහන සිය පෞද්ගලික කටයුතු සඳහාද භාවිතා කරමින් මාසයකට දෙගුණයක ඉන්ධන දීමනාවක් ලබා ගන්න
Read More »
වෛද්‍යවරුන් නොමැති වීම නිසා දිවයින පුරා ග්‍රාමීය රෝහල්, ප්‍රාථමික සත්කාර ඒකක 40ක් වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා අනාවරණය කරයි.
Read More »
පොලිස් විශේෂ වැටලීම්වලට අදාළව ත්‍යාග වශයෙන් පොලිස් නිලධාරීන්ට වෙන් කර ඇති රුපියල් හත් කෝටියකට අධික මුදලක් වසර ගණනක් තිස්සේ ගෙවීමට නොහැකි වී තිබේ.
Read More »
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාට සහයෝගය පළ කළ මන්ත්‍රීවරුන් කණ්ඩායම දෙකඩ වී එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පිහිටුවා කථානායක කරු ජයසූරිය එහි ප්‍රධානියා බවට පත් කිරීමට
Read More »
යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද එන්ටර්ප්‍රයිසස් ණය යෝජනා ක්‍රමයෙන් ‘මාධ්‍ය අරුණ’ ණය සුදුසුකම්ලාභීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයකට ණය මුදල අහිමි වී ඇත.
Read More »
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංයේ තුළ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.
Read More »
ඉන්දියාව පසුගියදා සම්මත කළ පුරවැසි සංශෝධන පනතට අනූව එහි කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් ලක්ෂයකට ආසන්න පිරිසක් එරට සමාජ ක්‍රියාකාරීන්ගේ විරෝධය මැද යළි මෙරටට පිටුවහල්
Read More »
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුට ජනවාරි 03දා සිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් වෙන්කර ඇත. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට වඩා වැඩි
Read More »
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධාන කළ මාධ්‍ය හමුවකට සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත
Read More »
2016 වසරේදී රාජගිරියේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියැදුරුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කංචනා
Read More »