නවතම ප්‍රවෘත්ති

වතුර

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි

හෙට (14) පස්වරු 8.00 සිට පැය 24ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »

ආයතන 40කට සභාපතිවරු අධ්‍යක්ෂවරු පත්කිරීමට නිර්දේශ සූදානම්

රාජ්‍ය ආයතන 40ක් සඳහා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමට අදාළ නිර්දේශ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත යොමු කර ඇත.
Read More »

එම්.සී.සී. ගිවිසුමේ තොරතුරු මාධ්‍යයට දෙනවා – ඩලස්

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ රටට අහිතකර බරපතළ කරුණු ඇති බැවින් එම ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා මාධ්‍යයට, සහ පාර්ලිමේන්තුවට ලබා දෙන බව අධ්‍යාපන, ක්‍රීඩා සහ තරුණ
Read More »

සජිත්ට පක්ෂ නායකත්වය ඉල්ලා රැස්වීම් මාලාවක්

පක්ෂ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙස ඉල්ලා රැස්වීම් මාලාවක් දීපව්‍යාප්තව ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය තීරණය කර ඇත.
Read More »

රටට ආදරය කරන කණ්ඩායම් දිරි ගන්වන්න මාධ්‍යයේ දායකත්වය ඕනෑ – ජනාධිපති

රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේදී කිසිදු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
Read More »

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩලයට බෝනස් ලබාදීමට භාණ්ඩාගාරයේ අනුමැතිය

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩල වලට 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ලබාදීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී ඇත.
Read More »

සුවිස් තානාපති කාර්යාල නිලධාරිනියට විදෙස් ගමන් තහනම 17තෙක් දීර්ඝ කෙරේ

ඉකුත්දා පැහැරගැනීමකට භාජනය වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමති කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම
Read More »

ෂාෆිගේ නඩුව ජනවාරි 16 වනදා යලි කැඳවයි

කුරුණැගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි සියාබ්දීන් වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව කණ්ඩායමක් විසින් විමර්ශන සිදු කරන බව අධිකරණයට
Read More »

පිහියෙන් ඇන තරුණයෙකු ඝාතනය කළ සැකකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් දාහත් හැවිරිදි තරුණයෙකු පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා
Read More »

වරාය අධිකාරියේ නව සභාපති ලෙස විශ්‍රාමික යුධ හමුදාපති ජෙනරාල් දයා රත්නායක පත්කරයි

වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු යුධ හමුදාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කර ඇත.
Read More »

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් 20දෙනා 26 වනදා දක්වා යළි රිමාන්ඩ්

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 20දෙනා මෙම මස 26 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read More »