බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ
Read More »
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඊයේ (9) උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරතවූ
Read More »
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ ආශ්රිත ප්‍රදේශ කිහිපයකට හෙට (11) පැය 7ක කාලයක් ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read More »
2019 – 2020 වර්ෂයේ ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කරමින් සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණපැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහා විහාරයස්ථානයේ සිට
Read More »
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නමැත්තෙකුට
Read More »
පැහැරගැනීමකට ලක්වූ බවට චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනිය ප්‍රකාශයක් ලබාදීම සදහා තුන්වන දිනටත් අද
Read More »
මන්නාරම,පේසාලෙයි සාගර කලාපයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්රැම් 1448 සොයා ගැනීමට ඊයේ (09) හැකිවු වු බව නාවික හමුදාව පවසයි.
Read More »
පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (08 වැනිදා)
Read More »
අමෙරිකාවේදී විවාහක ලෝක රූ රැජින ලෙස කිරුළ පැළදූ ශ්‍රී ලංකාවේ කැරොලින් ජුරි අද උදෑසන දිවයිනට පැමිණියාය.
Read More »
ඒකාබද්ධ අරමුදලේ හෝ වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක මුදල් උපයෝගී කර ගනිමින් ලබන වසර සඳහා දිනපොත්, කැලැන්ඩර් මුද්‍රණය නොකරන ලෙස මුදල් අමාත්‍යාංශය
Read More »
ඉදිරියේදී ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන පහසුමකම් රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
Read More »