නවතම ප්‍රවෘත්ති

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව සභාපති ලෙස මේජර් ජනරාල් සොයිසා වැඩ බාරගනී

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව සභාපති වශයෙන් විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්.දි සොයිසා මහතා අද (06) දින සුබ මොහොතින් වැඩ බාරගන්නා ලදී.
Read More »

පාතාල නායක කලු සාගරගේ ගෝලයෙකු ලක්ෂ 60ක් වටිනා කුඩු සමග එස්.ටී.එෆ් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ඩුබායි සිටින පාතාල නායක කලු සාගරගේ කඩුවෙල ප්‍රදේශයට හෙරොයින් බෙදාහැරී දිනූ නමැති පාතාලයා ලක්ෂ 60 කුඩු සමග අද දහවල්
Read More »

රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම යළි නඩු පවරයි

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිය බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් දා නිදහස් කරන ලද රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න
Read More »

පශු වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කළ සැකකරුවන් සිව්දෙනා පොලිස් වෙඩි පහරින් මරුට

හයිද්‍රාබාද් නුවරදී පශු වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More »

ඉරණමඩුව ජලාශය වාන් දැමීමෙන් ජනතාවට පීඩා

කිලිනොච්චිය ඉරණමඩුව ජලාශය වාන් දැමීම ආරම්භවීමත් සමඟ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවි ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read More »

ඥානසාර හිමිට ජනාධිපති සමාව දීමට එරෙහි පෙත්සම්වලට හිටපු ජනපති මෛත්‍රිගේ නමත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස
Read More »

මඩකලපුව දිස්ත්‍රික්කයේ 32138 ගංවතුරෙන් පීඩා

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතිවී ඇති ගංවතුර නිසා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 13ක පවුල් 3213 ක 32138 දෙනෙකු පිදාව්ටපත්ව ඇත. ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 6ක පිහිටා ඈති සුබසාධන
Read More »

රංජිත් සොයිසාගේ පුරප්පාඩුවට එජාපයෙන් මන්ත්‍රීවරයෙක්

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට පත්වීම සඳහා එජනිස ලැයිස්තුවේ මුලින්ම සිටින්නේ වරුණ ලියනගේය.
Read More »

වත්තේගම සිවදාසන් අරුණ සමග මිලියනයක් දිනා ගනී

දිනපතා ‘‘අරුණ’‘ පුවත්පත මෙහෙය වූ ‘‘අරුණ සමග මිලියනයක්’‘ තරගය දෙවැනි දිනුම් ඇදීම ඊයේ (05වැනිදා) ‘‘අරුණ’’ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
Read More »

ස්විස් සිද්ධිය ගැන රාජිතගෙන් ප්‍රකාශයක් ගන්න යයි

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස රජය රහස් පොලිසියෙන් ඉල්ලා ඇතැයි සම කැබිනට ප්‍රකාශක
Read More »