නවතම ප්‍රවෘත්ති

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ සැකකරුවන් 64ක් යළි රක්ෂිත බන්ධනාගාරයට

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබූ සැකකරුවන් 64 දෙනෙකු යළි මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ඉවත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පක්ෂයෙන් ඉවත් කළ බව දන්වා මැතිවරණ කොමිෂන් සභාවට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද (05 වැනිදා) ලිපි යොමු කරන බව ශ්‍රී ලංකා
Read More »

විපක්ෂ නායක ධුරය ගැන තීන්දුවක් ගන්න අද රනිල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක්

විපක්ෂ නායක ධුරය පිළිබඳ පොදු එකඟතාවකට පැමිණීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානය
Read More »

හරීන් බදුල්ලෙන් ඩිවෝස් වී ගම්පහට

එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකත්වය ලබාගැනීමේ යෝජනාවක් පක්ෂ මූලස්ථානයට
Read More »

පළාත් සභා ඡන්දය කඩිනම් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න – මැකෝ පක්ෂ නායකයන්ට කියයි

පළාත් සභා මැතිවරණය නව ක්‍රමයකට හෝ පැරණි ක්‍රමයට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය කඩිනමින් ලබාගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය දේශපාලන පක්ෂ
Read More »

එජාපයේ අන්ත පරාජයට මංගල-රන්ජන් වගකිව යුතුයි -නවින් දිසානායක

ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලැබූ අන්ත පරාජයට මංගල සමරවීර සහ රන්ජන් රාමනායක විසින් කළ ප්‍රකාශ බලපෑ බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක ඊයේ (04 වැනිදා)
Read More »

පොලිසියේ 3495කට උසස්වීම්

ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා තුන්දහස් හාරසිය අනූපස් දෙනකුට උසස්වීම් ලබාදීමේ ලේඛනයක් පොලිස් මූලස්ථානට ඊයේ (4 වැනිදා) නිකුත්
Read More »

මාර්තු 2 පාර්ලිමේන්තුව විසුරුවොත් මහ ඡන්දය අප්‍රේල් 25, 28 ආසන්නයේදී

ජනාධිපතිවරයා ලබන වසරේ (2020) මාර්තු මස 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එම වසරේ අප්‍රේල් මස 25, 27 හෝ 28 යන දිනවල මහා මැතිවරණය පැවැත්වීම ප්‍රායෝගික බව මැතිවරණ
Read More »

බැඳුම්කර වංචාව පිළිබඳ මීළඟ පාර්ලිමේන්තුවාරය ආරම්භයේදී පියවර ගන්නා බව දයාසිරි කියයි

ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සහ දූෂණ වංචා පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම මීළඟ පාර්ලිමේන්තු වාරය ආරම්භ වීමත් සමඟ සිදුවන බව
Read More »

නැගෙනහිර සහ උතුරු මැද නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නැගෙනහිර සහ උතුරු මැද පළාත සදහා පත්කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read More »