නවතම ප්‍රවෘත්ති

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ ආරම්භය ජනපති ප්‍රධානත්වයෙන්

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (18) උදෑසන උත්සවාකාරයෙන් ආරම්භ වුණා.
Read More »

පාසල් සිසුවියන්ට නිරුවත පෙන්වූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

පානදුර ප්‍රදේශයේදී පාසල් සිසුවියන් දෙදෙනෙකුට තම රහස් ප්‍රදේශය පෙන්වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ලතා මංගේෂ්කාර්ට කොවිඩ් නියුමෝනියාව

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කෙරුණු ප්‍රවීණ ජනප්‍රිය ගායිකා ලතා මංගේෂ්කාර්ට කොවිඩ් නියුමෝනියාව ද අසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
Read More »

සුනඛයින් කා දැමු බිළිඳු මළ සිරුරක් පොතුපිටියෙන් සොයා ගැනෙයි

සතුන් විසින් සපා කමින් තිබු නොමෙිරූ බිළිඳු මළ සිරුරක් රක්වාන පොතුපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක පාසල අසල ඉදිරිපිට මාර්ගයේ තිබියදි ඊයේ (11) උදෑසන සොයා ගෙන තිබෙනවා.
Read More »