නවතම ප්‍රවෘත්ති

අධික වැසි තත්ත්වයත් සමග කොළඹ දැඩි රථවාහන තදබදයක්

මීට පැය කිහිපයක සිට කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග කොළඹ ප්‍රදේශ රැසකට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
Read More »

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කරන ලෙසට කළ ඉල්ලීමට සිංගප්පූරුවේ අවධානය යොමුවෙයි

මහත් ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා
Read More »

ජ’පුරේ සිසුන්ගේ විරෝධතාවයක් නිසා නුගේගොඩ-විජේරාම මාර්ගය එක් මංතීරුවකට සීමා වෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ සිට විජේරාම දක්වා එක් කොටසක මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කර තිබේ.
Read More »

රංජිත් සොයාසාගේ දේහය අද සිංගප්පූරුවෙන් දිවයිනට

අභාවප්‍රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයාසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට ගෙන ඒමට නියමිතව ඇත.
Read More »

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහි නඩුවේ තීන්දුව ලබන 19 වනදා

කන්තලේ සීනි සමාගමට අයත් අබලි යකඩ කොටස් හා ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක අල්ලසක්
Read More »

පසුගිය රජයේ සංස්කෘතිය ගැන අගමැතිගෙන් විමර්ශනයක්

පසුගිය ආණ්ඩුව සමයේදී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය තවත් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

Read More »

යාපනය වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙහෙයුමේ නිරතවන යුධ හමුදා නිළධාරීන්

දිවයින වටා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ යාපනය අර්ධද්වීපය අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් යාපනය ආරක්ෂක සේනා නිළධාරීන් විසින් දියත් කොට තිබිණ.
Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද(04) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.
Read More »