නවතම ප්‍රවෘත්ති

ඉන්ධන සූත්‍රය ගැන තීරණය එන සතියේ

ඉන්ධන මිල සූත්‍රය තවදුරටත් ක්‍රියාත්මක කරනවාද, නැතිද යන්න පිළිබඳව ඉදිරි සතියේදී තීරණය කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර පවසයි.
Read More »

වෙළඳසැලකට කඩාවැදී කොල්ල කෑ දෙදෙනෙකුට බරපතළ වැඩ සහිත වසර 27 ක සිරදඬුවම්

වෙළඳසැලකට කඩාවැදී අවි ආයුධ පෙන්වා එහි හිමිකරු හා සේවකයින් බියගන්වා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පෙර වැරදි සහිත විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ
Read More »

ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල අගය කරනවා – රාධා ක්‍රිෂ්නන්

“ජනාධිපතිතුමා මේ වන විට රටේ පරිසරය පවිත්‍ර කිරීමට සිදු කරන ක්‍රියාව අපි අගේ කරනවා. ඒ වගේම වියදම් අඩු කිරීම සඳහා එතුමා ගන්නා ක්‍රියා මාර්ග අපි අගේ කරනවා.
Read More »

ලබන වසරේ පාසල් වාරය ආරම්භයේදී සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම්

ලබන වසරේ පාසල් වාරය ආරම්භයේදී සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
Read More »

ඉදිරි මහ මැතිවරණයේදී එජාප පාක්ෂිකයින් රැසකගේ සහය පොහොට්ටුවට – ලක්ෂ්මන් යාපා

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයින් රැසක් තම පෙරමුණට සහය ලබාදීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
Read More »

විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති ඇතුළු තිදෙනාගේ නඩුව පෙබරවාරි මස 05 වනදා දක්වා කල්යයි

විනිමය හා සුරැකුම්පත් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් "තාරුණ්යයට හෙටක්" සංවිධානයේ කටයුතු සඳහා ලබා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එම
Read More »

බස්නාහිර පළාතේ විදුලි කණුවල සහ දුරකථන කණුවල ඇති බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස නියෝග

බස්නාහිර පළාතේ මාර්ග දෙපස පිහිටි විදුලි කණුවල සහ දුරකථන කණුවල සවි කර ඇති බැනර් සහ කටවුට් අද පස්වරුව වන විට ඉවත් කරන ලෙස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා
Read More »