නවතම ප්‍රවෘත්ති

විකල්පයක් ලෙස නව පක්ෂයක් බිහිවේවි

මැතිවරණ ව්‍යාපාරයේ මෙම පසු බෑමට පැහැදිලිවම වග කියන්න ඕනා එජාප ආණ්ඩුවයි. එජාප ආණ්ඩුවට රටේ දැඩි අප්‍රසාදයක් තිබුණා. එය සජිත් ප්‍රේමදාසට බලපෑවා. ඒ වගේම මැතිවරණ ව්‍යාපාරයේ
Read More »

ජනාධිපතිවරණයේදී නිදහස් පාක්ෂිකයන් තිස් දහසක් සජිත් සරණ ගිහින්

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කළත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්
Read More »

සජිත් නියෝජ්‍ය නායක තනතුරෙන් ඉවත් වී නැහැ – අකිල

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස ඉන් පරාජයට පත්වීමෙන් පසුව තමන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකමෙන් ඉවත්වන බවට මාධ්‍යයට
Read More »

කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 24ක ජාල කප්පාදුවක්

කොළඹ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »

ජනාධිපති ගෝඨාභයගේ වැඩක් බව හඟවමින් නීතිය සාමය අමාත්‍යාංශයෙන් මිලියන 23ක ගැහිල්ලක්

නීතිය හා සාමය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරියකු ලෙස ව්‍යාජව පෙනී සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘විද්‍යුත් ක්‍රමයට දඩ කොළයට මුදල්
Read More »

ලබන සතියේ නිදහස් පක්ෂයෙන් එස්.බී – ඩිලාන් – ලක්ෂ්මන් – සොයිසා ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු ලබන සතිය වනවිට පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
Read More »

ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් මහ මැතිවරණයට – එජාපයට මන්ත්‍රී ආසන 15ක්

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ආසන මට්ටමින් ගත් කල එක්සත් ජාතික පක්ෂයට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී ආසන පහළොවක් (15) පමණක් ලැබිය හැකි බව දේශපාලන විශ්ලේෂකයන් පවසයි.
Read More »

හෙට පෙරවරු 9 සිට පැය 24ක් කොළඹ ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්

හෙට පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් කොළඹ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »

ජනපතිගේ ජයග්‍රහණය පිළිබඳව සුභාශිංෂණ පල කරමින් ජපන් තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව සුභාශිංෂණ පල කරන බව ජපන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read More »

රනිල්ගෙන් සජිත් පිලේ චෝදනා වලට පිළිතුරු

ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අඩපණ කළ බවට එල්ල වන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල්
Read More »