නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මුහුණ දී ඇති පීඩනය යම්තාක් දුරකට හෝ අඩු කිරීම
Read More »
හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත අද රැගෙන ඒමට නියමිතව තිබේ.
Read More »
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ලබන මාර්තු මස 13 වනදා දක්වා ඉවත්කරන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.
Read More »
මොරටුව, අඟුලාන ප්‍රදේශයේ රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.
Read More »
ජනාධිපති මන්දිරයේ පදිංචියට නොයා මිරිහානේ පිහිටි තම පෞද්ගලික නිවසේ දිගටම පදිංචිව සිටීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.
Read More »
ගාල්ල පොලිසියේ නිලධාරීන් විසි දෙනකුට වැඩි ප්‍රමාණයකට ඩෙංගු රෝගය වැලඳී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
Read More »
නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දීම ආරම්භ කළේය.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි පක්ෂයෙන් ඉවත් කළ බව පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (22 වැනිදා) දැනුම් දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
Read More »
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කර ඇත.
Read More »
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
Read More »
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දේහය හෙට පස්වරු 1 සිට 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
Read More »