ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් භාවිතා කිරීම ඇතුළු අධිචෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ම
Read More »
පළාත් හයක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කර ඇත.
Read More »
සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සිදු කළ වොක්ෂෝල් වීදියේ පිහිටි ප්‍රධාන කාර්යාලය, මගින් මුදල් අවභාවිතාවක් සිදු වී ඇත්නම් ඊට වගකිව යුත්තේ තමා නොව ඊට
Read More »
රාජ්‍ය සේවකයින්ගේ විදේශ සංචාර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත.
Read More »
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් යුක්තව පවත්වන පාර්ලිමේන්තු රැස්වීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් කරමින් සිටින බව වේත්‍රධාරී නරේන්ද්‍ර
Read More »
යෝජිත භාරකාර රජයට පත්වන ඇමැතිවරුන් ජනාධිපතිවරණයේදී තමන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයේ පොරොන්දු පමණක් ඉටු කිරීමට කැපවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
Read More »
අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් වීමත් සමග භාරකාර රජයේ විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා රනසිල් - සජිත් පාර්ශ්ව අතර සටනක් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.
Read More »
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) දිනයේදී අග්‍රාමාත්‍යධුරයේ දිව්රුම් දීමට නියමිතව ඇත.
Read More »
හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බව දැනුම්දෙන බව රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් මගින් සඳහන් කර සිටියි.
Read More »
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවතින වත්මන් ආණ්ඩුවට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටුවන රජය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික
Read More »
නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව පළ කළ අදහස් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලවත් අවධානය යොමූ වී ඇත.
Read More »