ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ වනවිට පැමිණිලි 3729 ක් ලැබී ඇත.
Read More »
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා පස්වරු 2.16ට ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ලෙස දිවුරුම්
Read More »
කොළඹ නගරයේ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය අද දිනයේ දී ද යළිත් වරක් ඉහළ ගොස් තිබේ.
Read More »
ජනාධිපති ධුර අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට රථවාහනවල ප්‍රදර්ශනය කරන පෝස්ටර් හෝ කොඩි සම්බන්ධයෙන් සොයා බැලීමට හදිසි පරීක්‍ෂා කිරීම් සිදුකරන ලෙස පොලිස් මූලස්ථානය සෑම
Read More »
මෙරට මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් විසින් ෆේස් බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියට කර තිබෙන යෝජනාවක් නිසා ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු කාලයේදී සමාජ මාධ්‍ය
Read More »
අද මධ්‍යම රාත්‍රී 12 සිට ඡන්ද විමසීම පවත්වා අවසන් වන තුරු දේශපාලන ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ප්‍රශ්න කිරීම හේතුකොට ගෙන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළ මතභේදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.
Read More »
හෙරොයින් ග්‍රැම් 30 යි මිලි ග්‍රැම් 650 ක් සමග ගාල්ල පෝද්දල නරාවලදි අත් අඩංගුවට ගත් ජම්බුගස් වත්ත,නරාවල,පෝද්දල පදිංචි වයස අවු: 34 ක් වූ ලියන ආරච්චි දිනේෂ්
Read More »
කේරල ගංජා කිලෝ ග්‍රෑම් 105 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතු සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම
Read More »
අද දිනයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගෙන තවත් මඩ ප්‍රචාර ඇතුළත් වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හැරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක
Read More »